About us

chacha.lk නමින් පවත්වාගෙන යන මෙම වෙබ් අඩවිය හරහා බොහෝ සේවාවන් රාශියක් සැපයීමට අප අදහස් කරන්නෙමු. ඒ අතර ප්‍රදාන තැනක් ගනු ලබන්නේ බාන්ඩ හා සේවා විකිණීම නැති නම් ඔබ සතුව ඇති බාන්ඩ හා සේවාවන් සදහා ගැනුම්කරුවන්සොයා දීමයි.ඔබට සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීමට අවශ්‍යද?ඒ සදහා අවශ්‍ය පහසුකම් අප විසින් සලසා දී ඇත්තෙමු.එපමණක් නොව අප ඔබගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට හා ඔබගේ විනෝදාස්වාදය සදහා ද, ඉඩහසර සලසා දීමට අප කැමැත්තෙමු ඒ සදහා ගිණුමක් සදා ගැනීමේ හැකියාව register  හරහා ලබා දෙන්නෙමු ඔබත් මෙම සේවාවන් ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම් එන්න අප හා එක්වන්න chacha පවුලේ සාමාජිකයෙකු වන්න.